
නාමල් රාජපක්ෂ වත්මන් රජයේ ඔහු දැරූ සියලු අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි.
මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.
ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් සමීපතම ඥාතීන් 09 දෙනෙකු අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බවද එම වාර්තාවේ දැක්වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බවද එම වාර්තාව වැඩි දුරටත් කියා සිටී.

COMMENTS