අද මෙල්බන් Federation square හිදී ශ්‍රී ලංකා විරෝධතාවයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

අද මෙල්බන් Federation square හිදී ශ්‍රී ලංකා විරෝධතාවයක්

අද මෙල්බන් Federation square හිදී ශ්‍රී ලංකා විරෝධතාවයක්

ශ්‍රී ලංකාවේ පවතින තත්වයට විරෝධය පලකල අද මෙල්බන් නගරයේදීත් විරෝධතාවයක් පැවැත්වෙනවා.

මෙල්බන් Federation square හිදී එය පස්වරු 03 ට ආරම්භවීමට නියමිතයි.

මේ සඳහා විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අද දිනයේදී පස්වරු 03 ට ශ්‍රී ලංකාව පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබියදී රජය විසින් ඇඳිරි නීතිය දමා සමාජ මාධ්‍යයද අවහිර කරනු ලැබුවා.

කෙසේවෙතත් ලොව පුරා ලාංකිකයන් රැසක් මෙලෙස විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටින බවටද වාර්තා පළවනවා.

COMMENTS