අද මෙල්බන් Federation square හිදී ශ්‍රී ලංකා විරෝධතාවයක්

FEDERATION SQUARE

ශ්‍රී ලංකාවේ පවතින තත්වයට විරෝධය පලකල අද මෙල්බන් නගරයේදීත් විරෝධතාවයක් පැවැත්වෙනවා.

මෙල්බන් Federation square හිදී එය පස්වරු 03 ට ආරම්භවීමට නියමිතයි.

මේ සඳහා විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අද දිනයේදී පස්වරු 03 ට ශ්‍රී ලංකාව පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබියදී රජය විසින් ඇඳිරි නීතිය දමා සමාජ මාධ්‍යයද අවහිර කරනු ලැබුවා.

කෙසේවෙතත් ලොව පුරා ලාංකිකයන් රැසක් මෙලෙස විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටින බවටද වාර්තා පළවනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »