ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රැල්ල අප්‍රේල් මැද ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

මාර්තු 11 සහ මාර්තු 23 අතර මෙරට දෛනික කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 76% කට වඩා වැඩි වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පවසන්නේ වත්මන් කොවිඩ් රැල්ල බොහෝ ප්‍රාන්තවල අප්‍රේල් මැද භාගයේදී පමණ ඉහළ යා හැකි බවයි.

නව කොවිඩ් උප ප්‍රභේදයක් මීට බලපා ඇති බව සඳහන්.

කොවිඩ් රෝගයෙන් සුවය ලැබීමෙන් සති 12 කට පසුව ක්වීන්ස්ලන්ත පදිංචිකරුවන්ට කොවිඩ් පරීක්‍ෂා කිරීම හෝ නිරෝධායනය වීම දැන් අනිවාර්ය වන්නේ නැහැ.

SOURCE : SBS

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »