Search

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රැල්ල අප්‍රේල් මැද ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

මාර්තු 11 සහ මාර්තු 23 අතර මෙරට දෛනික කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 76% කට වඩා වැඩි වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ පවසන්නේ වත්මන් කොවිඩ් රැල්ල බොහෝ ප්‍රාන්තවල අප්‍රේල් මැද භාගයේදී පමණ ඉහළ යා හැකි බවයි.

නව කොවිඩ් උප ප්‍රභේදයක් මීට බලපා ඇති බව සඳහන්.

කොවිඩ් රෝගයෙන් සුවය ලැබීමෙන් සති 12 කට පසුව ක්වීන්ස්ලන්ත පදිංචිකරුවන්ට කොවිඩ් පරීක්‍ෂා කිරීම හෝ නිරෝධායනය වීම දැන් අනිවාර්ය වන්නේ නැහැ.

SOURCE : SBS

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »