
මිරිහානේ පිහිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට ඊයේ පැවති විරෝධතාවය ඔස්ටේ්‍රලියානු මාධ්‍යවලද වාර්තා කර තිබෙනවා.
උද්ධමනය හා ආර්ථික අර්බුද හමුවේ කුපිත වූ ජනතාව විරෝධය දක්වා ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අතර විරෝධතාවය අතරතුරදී එහි නතර කර තිබූ බසයකට කිසියම් පිරිසක් ගිණි තබා තිබූ අතර ගල්මුල් ප්‍රහාර එල්ලවීමෙන් තවත් වාහන කිහිපයකට හානි සිදුවී තිබෙනවා.

ABC වාර්තාව :
