
හෙට (31) දිනයේදී ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව ඇමතීමට යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සූදානම් වනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට පස්වරු 05 යි 30 ට ඔහු ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සඳහන්.
විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් අයවැය පිළිතුරු කථාව කිරීමෙන් අනතුරුව යුක්රේන ජනාධිපතිවරයා විසින් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අමතනු ඇති.

ඔහු මේ වනවිටත් බටහිර රටවල් රැසක පාර්ලිමේන්තු අමතා ඇති අතර රුසියාවට එරෙහි යුධ මෙහෙයුම් සඳහා ඔස්ටේ්‍රලියාව විසින් සපයන ලද දායකත්වය පිළිබඳ ස්තූතිය පළ කරනු ඇතැයි සඳහන්.

COMMENTS