රැවුල නැති රජයේ සේවකයන් රැකියාවෙන් නෙරපා හරී

මුහුණ පුරා රැවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබෙනවා.

පවතින ආගමික නීතියට අනුව මුහුණ පුරා රැවුල වවා තිබිය යුතු බවටයි තලේබාන් රජය මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබුණේ.

ඊයේ සිට එම නීති දැඩිව බලාත්මක කෙරෙන බවද තලේබාන් සංවිධානය නිවේදනය කරනවා.

කාබුල් අගනුවර අමාත්‍යංශවල රාජ්‍ය සේවකයන් එම රෙගුලාසි අනුගමනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට නිළධාරීන් යොදවා ඇති බවද තලේබාන් සංවිධානය නිවේදනය කරනවා.

මෙම රෙගුලාසිවලට යටත් නොවන සේවකයන්ට කාර්යාලවලට ඇතුලුවීමට හෝ අවසර හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »