Search

ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් දැඩි බලපෑම්

ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

අධික සුළං තත්වය හේතුවෙන් ගස් රැසක් කඩා වැටී ඇති බවද සඳහන්.

ක්වින්ස්ලන්ඩ් හි ජලයේ ගසාගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරද හමුවී තිබෙනවා.

මේ අතර ක්ෂණික ගංවතුර තත්වයන් ඇතිවිය හැකි බැවින් වඩාත් අවධානයෙන් පසුවන ලෙසයි කාළගුණ අංශ ජනතාවට දන්වා සිටින්නේ.

මීට සති 02 කට පෙර මෙම ප්‍රාන්තවලට බලපෑ දරුණු ජල ගැලීම් හමුවේ පුද්ගල මරණ 22 ක් වාර්තා වී තිබුණා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »