Northern Territory ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහනට සංශෝධන කිහිපයක්

Northern Territory ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහනට සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අඩු නිපුණතා මට්ටමක් සහිතව වුවද ස්ථිර පදිංචිය ලබාගත හැකි නව රැකියා 24 ක් Skilled වීසා ලැයිස්තුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

කෘෂිකර්ම – මාංශ සැකසුම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඇතැම් රැකියා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවයද අඩු කර තිබෙනවා.

491 වීසා කාණ්ඩය යටතේ තවත් Nomination 200 ක් වෙන් කිරීමටද Northern Territory ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

උද්ගතව ඇති සේවක හිගය අවම කරගැනීමේ අරමුණ ඇතිවයි මෙම සංශෝධන සිදුකර ඇත්තේ.

https://www.sbs.com.au/language/english/australian-government-relaxes-migration-rules-in-northern-territory

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »