Northern Territory ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහනට සංශෝධන කිහිපයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Northern Territory ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහනට සංශෝධන කිහිපයක්

Northern Territory ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහනට සංශෝධන කිහිපයක්

Northern Territory ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහනට සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අඩු නිපුණතා මට්ටමක් සහිතව වුවද ස්ථිර පදිංචිය ලබාගත හැකි නව රැකියා 24 ක් Skilled වීසා ලැයිස්තුවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

කෘෂිකර්ම – මාංශ සැකසුම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඇතැම් රැකියා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවයද අඩු කර තිබෙනවා.

491 වීසා කාණ්ඩය යටතේ තවත් Nomination 200 ක් වෙන් කිරීමටද Northern Territory ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

උද්ගතව ඇති සේවක හිගය අවම කරගැනීමේ අරමුණ ඇතිවයි මෙම සංශෝධන සිදුකර ඇත්තේ.

https://www.sbs.com.au/language/english/australian-government-relaxes-migration-rules-in-northern-territory

COMMENTS