නව චීන තානාපති මුණ ගැසීම අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි

ඔස්ටේ්‍රලියාවට පත්ව ආ නව චීන තානාපතිවරයා මුණ ගැසීම අගමැති ස්කොට් මොරිසන් විිසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ වෙනුවට චීන තානාපති Xiao Qian විසින් විදේශ ඇමතිනි මරිස් පේන් හමුවී ඇති බව සඳහන්.

අගමැතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස Xiao Qian විසින් ඉල්ලීමක් කර තිබුණා.

ඒ පිළිබඳ විමසා සිටීමේදී අගමැති මොරිසන් කියාසිටියේ චීනයට පත් කල ඔස්ටේ්‍රලියා නව තානාපතිවරයා හමුවීම චීන ජනාධිපතිවරයා විසින් ද ප්‍රතික්ෂේප කල බවයි.

ඔස්ටේ්‍රලියාව සහ චීනය අතර මේ වනවිට හොඳ හිත පලුදුවන අවස්ථා කිහිපයක්ම සිදුව තිබෙනවා.

https://www.9news.com.au/national/china-ambassador-scott-morrison-chinese-embassy-solomon-islands-anthony-albanese-federal-politics-news/5e442b6d-d322-4bc8-93f2-080eb36c453d

 

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »