වික්ටෝරියානුවන්ට සුනඛයන් එපාලු – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියානුවන්ට සුනඛයන් එපාලු

වික්ටෝරියානුවන්ට සුනඛයන් එපාලු

වික්ටෝරියා ප්‍රාන්තයේ සත්ව සුභසාධන මධ්‍යස්ථාන වෙත නිවෙස් හිමියන් විසින් ලබාදෙන සුරතල් සුනඛයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය නත්තල් සමය වනවිට මාසයකට සුනඛයන් 50 ක් පමණ ලැබී තිබූ අතර මේ වනවිට එය 150 ක් පමණ දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

මීට ප්‍රධාන හේතුව ලෙස සැළකෙන්නේ මෙම සත්වයන් නඩත්තු කිරීමට නිවෙස් හිමියන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවීමයි.

එමෙන්ම ලොක්ඩවුන් තත්වය හමුවේ නිවෙස් තුළටම වී සිටීම හමුවේ ඇතැම් සුනඛයන් බාහිර සමාජය සමග කටයුතු කිරීම අඩුවීමත් සමග ඔවුන්ගේ ජීවන රටාව වෙනස් වී ඇති බවද මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වුණා.

https://www.9news.com.au/national/dogs-surrendered-rescue-shelters-victoria-high-numbers-rspca/45a80bfe-a87f-4ea4-83f7-656113f3debd

COMMENTS