වික්ටෝරියානුවන්ට සුනඛයන් එපාලු

වික්ටෝරියා ප්‍රාන්තයේ සත්ව සුභසාධන මධ්‍යස්ථාන වෙත නිවෙස් හිමියන් විසින් ලබාදෙන සුරතල් සුනඛයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය නත්තල් සමය වනවිට මාසයකට සුනඛයන් 50 ක් පමණ ලැබී තිබූ අතර මේ වනවිට එය 150 ක් පමණ දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

මීට ප්‍රධාන හේතුව ලෙස සැළකෙන්නේ මෙම සත්වයන් නඩත්තු කිරීමට නිවෙස් හිමියන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවීමයි.

එමෙන්ම ලොක්ඩවුන් තත්වය හමුවේ නිවෙස් තුළටම වී සිටීම හමුවේ ඇතැම් සුනඛයන් බාහිර සමාජය සමග කටයුතු කිරීම අඩුවීමත් සමග ඔවුන්ගේ ජීවන රටාව වෙනස් වී ඇති බවද මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වුණා.

https://www.9news.com.au/national/dogs-surrendered-rescue-shelters-victoria-high-numbers-rspca/45a80bfe-a87f-4ea4-83f7-656113f3debd

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »