Ape Sinhala Iskole

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් ඔවුන් ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට සහ ඔවුනට දැනුම ලබා දීමට Ausලංකා TV අප සූදානම්! ඔබත් ඔබේ දරුවන් ගේ දක්‍ෂතා අප වෙත යොමු කරන්න​. [email protected]

 

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »