ප්‍රධාන පක්ෂ 02 ම අපේක්ෂක පුරප්පාඩු පිරවීමේ සටනක

ෆෙඩරල් මැතිවරණය මැයි මාසයේදී පැවැත්වෙන බවට වාර්තාවීමත් සමග ප්‍රධාන මැතිවරණ ආසනවල අපේක්ෂක පුරප්පාඩු පිරවීමට කම්කරු සහ ලිබරල් පක්ෂය පියවර ගෙන තිබෙනවා.

පූර්ව මත විමසුම් රැසක් පවසන්නේ මැතිවරණයේදී ලේබර් පක්ෂය ජයගනු ඇති බවයි.

එය විජයග්‍රහණයක් බවට පත් කර ගැනීම සඳහා ජනප්‍රිය හා දක්ෂ අපේක්ෂකයන් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව සඳහන්.

විශේෂයෙන් වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ඒ සී ටී ප්‍රාන්ත කෙරෙහියි ප්‍රධාන පක්ෂ 02 ම වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙනු ඇති බවට බොහෝ දෙනෙකු ඉගි පළකර ඇත්තේ මැයි 14 වනදායි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »