ඔස්ටේ‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නත සඳහා අනුමැතිය – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නත සඳහා අනුමැතිය

ඔස්ටේ‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නත සඳහා  අනුමැතිය

ඔස්ටේ‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නත දීම සඳහා ATAGI හෙවත් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම එන්නත් උපදේශක කණ්ඩායම විසින් අනුමැතිය දී තිබෙනවා.

වයස අවුරුදු 65 ට වැඩි අය සහ අවධානම් කාණ්ඩවල සියල්ලන් ලබන මාසයේ සිට මේ අනුව 04 වන එන්නත ලබාදීමට නියමිතයි.

වයස අවුරුදු 50 ට වැඩි ස්වදේශික ජනතාව – aged සහ disability Care මධ්‍යස්ථානවල සිටින වයෝවෘද්ධ ජනතාවද මේ යටතේ අමතර මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබනවා.

ඉදිරියේදී ශීත සෘතුව එළැඹීමත් සමග විවිධ උණ රෝග පැතිරීමේ අවධානම සැළකිල්ලට ගෙනයි සෞඛ්‍ය අංශ මෙම තීරණය ගෙන ඇත්තේ.

https://www.abc.net.au/news/2022-03-24/atagi-to-recommend-fourth-covid-vaccine-dose-booster/100937986

COMMENTS