ඔස්ටේ්‍රලියා සුපිරි ටෙනිස් තරුව ක්‍රීඩාවෙන් සමුගනී

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් ඇෂ් බාර්ටි ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ සටහනක් තබමින් ඇය කියාසිටියේ සමුගැනීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි හැගී යන බැවින් මෙම තීරණය ගත් බවයි.

2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියත් – 2021 දී විම්බල්ඩන් ශූරතාවයත් – මෙම වසරේදී ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියත් ජයගැනීමට ඈෂ් බාර්ටි සමත්වුණා.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු සිය ඉදිරි සැළසුම් ඇය මේ දක්වා හෙළි කර නැහැ.

https://www.abc.net.au/news/2022-03-23/ash-barty-announces-retirement-from-tennis/100932944

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »