Temporary Graduate වීසා ලාභීන් 30,000 කගේ වීසා බලපත්‍ර දීර්ඝ කරයි

485 වීසා උප කාණ්ඩය යටතේ Temporary Graduate වීසා ලාභීන් 30,000 කගේ වීසා බලපත්‍ර ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදා වනවිට වලංගු වීසා බලපත්‍රයක් තිබූ සහ එය ලබන සැප්තැම්බර් 30 වනදාට පෙර අවසන්වීමට නියමිතවු Temporary Graduate වීසා බලපත් හිමියන්ටයි මෙම අවස්ථාව ලැබී ඇත්තේ.

ඔවුන් දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටිය යුතුවීමත් – 2020 පෙබරවාරි 01 දා සිට 2021 දෙසැම්බර් 14 වනදා දක්වා ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටීමත් මෙම වීසා දීර්ඝ කිරීම ලැබීමට සුදුසුකම් අතර වනවා.

මීට අමතරව 2020 පෙබරවාරි පළමුවනදාත් 2021 දෙසැම්බර් 14 වනදාත් අතර කල් ඉකුත්වන ලද Temporary Graduate වීසා ලාභීන්ටද පසුගිය පෙබරවාරි 18 වනදා සිට ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා කොන්දේසි කිහිපයකට යටත්ව වීසා දීර්ඝ කර තිබෙනවා.

Visa extension eligibility criteria

Your Temporary Graduate (subclass 485) visa was extended until 30 September 2022,  if you met all of the following criteria on the 18 February 2022:

  • You held a Temporary Graduate visa on 15 December 2021 with an expiry date before 30 September 2022
  • the primary visa holder was in Australia at time of the visa grant
  • the primary visa holder was outside Australia for any period between 1 February 2020 and 14 December 2021 (inclusive) as the holder of a Temporary Graduate (subclass 485) visa
  • the visa has not been cancelled since 15 December 2021
  • you had not been granted a further substantive visa since 15 December 2021.

If your Temporary Graduate (subclass 485) visa expired between 1 February 2020 and 14 December 2021, then it was enlivened (brought back into effect) on the 18 February 2022 and extended until 31 September 2022, if you met all of the following criteria:

  • your Temporary Graduate visa expired between 1 February 2020 and 14 December 2021 (inclusive)
  • the primary visa holder was in Australia at time of grant
  • the primary visa holder was outside Australia for any period between 1 February 2020 and 14 December 2021 (inclusive) as the holder of a Temporary Graduate (subclass 485) visa
  • the visa was not cancelled

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »