Search

ඔස්ටේ්‍රලියාවට නැවතත් සංචාරකයන් ගෙන්වා ගැනීමට $ මිලියන 60 ක නව වැඩපිළිවෙලක්

ඔස්ටේ්‍රලියාවට නැවතත් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක නව වැඩපිළිවෙලක් අගමැති ස්කොට් මොරිසන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් උතුරු ප්‍රදේශයට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම කෙරෙහියි එහිදී අවධානය යොමුකර ඇත්තේ.

කොවිඩ් වසංගතයත් සමග මෙම කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා 9000 ක් පමණ අහිමිවූ අතර ඒවා නැවත සැපයීමට ප්‍රමුඛතාවයක් ලබාදීමට නියමිතයි.

මහා බාධක කොරල් පරය ඇතුලු සංචාරක ගමනාන්ත රැසක් ආවරණය වන පරිදි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමද මෙම වැඩපිළිවෙලට අන්තර්ගතයි.

https://www.abc.net.au/news/2022-03-22/pm-announces-60m-boost-for-queensland-tourism-recovery/100930224

PIC – (ABC Far North: Kristy Sexton-McGrath)

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »