ෂේන් වෝන් ගේ අවමංගල්‍ය උත්සවය සඳහා නොමිළයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අද සිට – AusLanka TV – Australian News for the Sri Lankan community

ෂේන් වෝන් ගේ අවමංගල්‍ය උත්සවය සඳහා නොමිළයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අද සිට

ෂේන් වෝන් ගේ අවමංගල්‍ය උත්සවය සඳහා නොමිළයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අද සිට

ලබන 30 වනදා පැවැත්වෙන සුපිරි ක්‍රිකට් ෂේන් වෝන් ගේ අවමංගල්‍ය උත්සවය සඳහා නොමිළයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අද ආරම්භ වනවා.

අද පස්වරු 03 සිට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ඒවා ලබාගත හැකි වනවා.

ඊට අමතරව අන්තර්ජාලය ඔස්යේ ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමේ හැකියාවද පවතිනවා.

ෂේන් වෝන්ගේ අවමංගල්‍ය උත්සවය ලබන 30 වනදා රාත්‍රී 07 සිට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතයි.

එය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුලු තවත් ස්ථාන කිහිපයකදී සජීවීව විකාශය කිරිමටද නියමිතයි.

https://www.9news.com.au/national/shane-warne-funeral-update-how-to-get-tickets-to-memorial-state-funeral-mcg-in-melbourne/d2854b15-e2d2-4254-8164-2428f4921904

COMMENTS