IDD ඇමතුම් ගාස්තු ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

IDD ඇමතුම් ගාස්තු ඉහළට

IDD ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා සඳහන් කළේ දුරකතන සමාගම් මේ පිලිබඳව අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල 30%කින් පමණ අවප්‍රමාණය වීම හමුවේ දුරකතන සමාගම් මෙලෙස ‍ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබේ.

‍කෙසේ වෙතත් දේශිය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැතැයිද තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

https://lankatruth.com/si/?p=130267

COMMENTS