133 ක් ගිය ගුවන් යානයක් චීනයේදී අනතුරක – AusLanka TV – Australian News for the Sri Lankan community

133 ක් ගිය ගුවන් යානයක් චීනයේදී අනතුරක

133 ක් ගිය ගුවන් යානයක් චීනයේදී අනතුරක

චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් චීනයේ ගුආංෂි පළාතේ දි අනතුරකට ලක්වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කලේ මගීන් 133 දෙනෙකු රැගෙන කුංමින්ග් සිට ග්වන්සු දක්වා ගමන් කරමින් සිටියදි එය අනතුරට ලක්වී ඇති බවයි.

කඳුකර ප්‍රදේශයකදී ගැටීමකට ලක්වූ එය ගිනි ගැනීමකට ලක්වී ඇති බවද චීන වාර්තා සඳහන් කලා.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයක්.

තුවාල ලැබූවන් හෝ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ නිල තොරතුරක් මේ දක්වා වාර්තා වී නැහැ.

COMMENTS