වසර 02 කට පසු මෙවර ANZAC දිනය සාමාන්‍ය පරිදි – AusLanka TV – Australian News for the Sri Lankan community

වසර 02 කට පසු මෙවර ANZAC දිනය සාමාන්‍ය පරිදි

වසර 02 කට පසු මෙවර ANZAC දිනය සාමාන්‍ය පරිදි

වසර 02 කට පසු නැවතත් ANZAC දිනය සාමාන්‍ය පරිදි මෙවර පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 25 වනදා කැන්බරා හිදී ප්‍රධාන උත්සවය පැවැත්වෙන අතර ඊට සමගාමීව අනෙකුත් ප්‍රාන්තවලද විවිධ උත්සව පැවැත්වෙනු ඇති.

රණවිරු උත්තමාචාර පෙළපාලිද වසර 02 කට පසු සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා.

කොවිඩ් තත්වය හමුවේ 2020 – 2020 යන වසර දෙකේදීම ANZAC දිනය නිසි ආකාරයෙන් සමරනු ලැබුවේ නැහැ.

https://www.9news.com.au/national/russia-ukraine-war-crisis-nsw-queensland-flood-updates-live-updates-latest-breaking-news-headlines-march-21-2022/50f40657-79b5-4b23-92d7-fb23b2a622e5#post=6e53b62e-07e6-4d9e-bc6b-ef7a8b6a7116

COMMENTS