
ඇලුමිනියම් සහ ඇලුමිනියම්වලින් නිෂ්පාදිත සියලු දෑ රුසියාවට අපනයනය වහාම අත්හිටුවීමට ඔස්ටේරලියාව තීරණය කර තිබෙනවා.
ඒවා යොදාගනිමින් රුසියාව විසින් යුධ උපකරණ නිෂ්පාදනය කරනු ඇතැයි යන සැකය මත මෙම පියවර ගත් බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.
යුක්රේනයේ සිවිල් වැසියන්ට එරෙහිව භාවිත කිරීම සඳහා තම අමුද්‍රව්‍ය භාවිත කිරීම සඳහා කිසිදු ඉඩක් නොදෙන බවටද රජය අවධාරණය කරනවා.

මේ අතර යුක්රේන බලශක්ති බලාගාර සඳහා තවත් අමතර ගල්අගුරු ටොන් 70,000 ක් සැපයීමටද ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.
https://7news.com.au/news/conflict/aust-military-equipment-bound-for-ukraine-c-6131450

COMMENTS