වසරේ දැවැන්තම සැණකෙළිය Ausලංකා TV – ශ්‍රී Lankan Fair අදයි

Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair අද (20) පැවැත්වෙනවා.

ඒ Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදියි.

පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »