මෙල්බන් ඉදිකෙරෙන ඔස්ටේ්‍රලියාවේ විශාලම කලාගාරයේ සැළසුම එළිදකී – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් ඉදිකෙරෙන ඔස්ටේ්‍රලියාවේ විශාලම කලාගාරයේ සැළසුම එළිදකී

මෙල්බන් ඉදිකෙරෙන ඔස්ටේ්‍රලියාවේ විශාලම කලාගාරයේ සැළසුම එළිදකී

මෙල්බන් නගරයේ ඉදිකිරීමට යෝජිත නව කලාගාරයේ සැළසුම එළිදක්වා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසන්නේ National Gallery of Victoria (NGV) ලෙස එය හැඳින්වීමට නියමිත බවයි.

වර්ග මීටර් 13,000 ක වර්ග ප්‍රමාණයකින් සමන්විත මෙය ඔස්ටේ්‍රලියාවේ විශාලම කලාගාරය වනු ඇති.

Southbank හි ඉදිකෙරෙන එය 2028 වසරේදි විවෘත කිරීමට නියමිත අතර වැය කෙරෙන මුදල ඩොලර් බිලියන 1.7 ක්.

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇති අයිෆල් කුලුණ හා සමාන සංචාරක ආකර්ශනයක් දිනාගත හැකි අන්දමිනුයි මෙම නව ගොඩනැගිල්ල ඉදි කිරීමට යෝජනා වී ඇත්තේ.

https://www.abc.net.au/news/2022-03-15/national-gallery-of-victoria-new-design-revealed/100912170

COMMENTS