ඔස්ටේ්‍රලියාව තුළ දේපළ මිළ ඉතිහාසයේ ශක්තිමත්ම අගය වාර්තා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ දේපළ මිළ ඉතිහාසයේ ශක්තිමත්ම අගය වාර්තා කරයි

ඔස්ටේ්‍රලියාව තුළ දේපළ මිළ ඉතිහාසයේ ශක්තිමත්ම අගය වාර්තා කරයි

ඔස්ටේ්‍රලියාව තුළ නිවාස හා දේපළ මිළ ගණන් ඉතිහාසයේ ශක්තිමත්ම මිළ ඉහළයාම වාර්තා කර තිබෙනවා.

පසුගිය මාස 12 තුළදී එම මිළ වැඩිවීම සියයට 23.7 ක්.

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාව තුළ සාමාන්‍ය නිවසක මධ්‍ය්‍යන අගය සටහන්වී ඇත්තේ ඩොලර් 920,100 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියාව තුළ පිහිටා ඇති මිලියන 10.8 ක් වන නේවාසික දේපළවල සමස්ත වටිනාකම ඩොලර් ට්‍රිලියන 9.9 ක් දක්වා ඉහළගොස් ඇති තිබෙනවා.

එනම් මාස 03 ක් ඇතුළත ඩොලර් බිලියන 512 ක ඉහළයාමක් වනවා.

https://www.9news.com.au/national/russia-ukraine-war-crisis-nsw-queensland-flood-updates-live-updates-latest-breaking-news-headlines-march-15-2022/a4669f36-82bc-4ab0-b2ee-7a72908b74d3#post=aa364856-7ebc-4c2c-9d28-63f06d166673

COMMENTS