ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය ඇමතිනියටත් කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය ඇමතිනියටත් කොවිඩ්

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය ඇමතිනියටත් කොවිඩ්

ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath COVID-19 සඳහා ධනාත්මක බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබේ.

අද සිට, බටහිර ඕස්ට්‍රේලියාවේ එක් පවුල් සාමාජිකයකු හට නොමිලේ Rapid Antigen පරීක්ෂණ 15ක් දක්වා ලබාගත හැක.

ප්‍රාන්තයේ සෑම පවුල් සාමාජිකයකු සඳහාම ප්‍රාන්ත රජය ලබාදෙන Rapid Antigen පරීක්ෂණ 5 සඳහා ලියාපදිංචි වූ විට, අමතර පරීක්ෂණ 10ක් නොමිලයේ ලබාදීම සිදු වේ.

බටහිර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Amber-Jade Sanderson රෝයල් පර්ත් රෝහලේ ඇඳන් 24 කින් යුත් නව දැඩි සත්කාර ඒකකයක් ඊයේ විවෘත කළ අතර එමගින් හෙට සිට රෝගීන් හට ප්‍රතිකාර ලබාදීමට නියමිතය.

SOURCE : SBS

COMMENTS