
වසර 02 කට පමණ පසු ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකා (Cruise Ships) සඳහා ඔස්ටේ්‍රලියානු සාගර කලාප වෙත ඇතුලුවීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව දැනට බලාත්මක තහනම අප්‍රේල් 17 වනදා සිට ඉවත් වනු ඇති.
වසර 02 ක් පුරා මගී ප්‍රවාහන නෞකා නොපැමිණීම හමුවේ ඔස්ටේ්‍රලියා ආර්ථිකයට සිදුවූ හානිය ඩොලර් බිලියන 10 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

එම කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරතවන සංඛ්‍යාව 18,000 කට ආසන්නයි.
සංචාරක මග පෙන්වන්නන් – සංචාරක නියෝජිතයන් – වරාය සේවකයන් සහ අවන්හල් සම්බන්ධ සේවක සේවිකාවන් ඒ අතර වනවා.

COMMENTS