Ausලංකා TV වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා – AusLanka TV – Australian News for the Sri Lankan community

Ausලංකා TV වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා

Ausලංකා TV වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා

Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා (20) පැවැත්වෙනවා.

ඒ Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදියි.

පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

COMMENTS