
2022 වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 04 කින් හමුවූ Japanese encephalitis වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලිනුයි මෙම ආසාධිතයන් වාර්තා වී ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන්වූ මරණයක් ඇතුලු මරණ 02 ක්ද මේ වනවිට සටහන්ව පවතිනවා.

සති අන්තයේදී එළිමහන් චාරිකාවල නිරතවන සියල්ලන්ට සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ මදුරු දෂ්ඨනවලින් වැළකී සිටීමට උපරිම පියවර ගන්නා ලෙසයි.
මේ අතර Japanese encephalitis මර්දන එන්නත් මාත්‍රා 130,000 ක් මිළදී ගැනීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

COMMENTS