දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල් – AusLanka TV – Australian News for the Sri Lankan community

දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල්

දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල් කෙරුණා.

ඒ අනුව ව්‍යාපාරික ස්ථාන සඳහා උපරිම ධාරිතාවයකින් පාරිභෝගිකයන් ගෙන්වා ගත හැකි වනවා.

රාත්‍රී සමාජ ශාලා යළි විවෘත කල හැකි වන අතර නර්තන සහ ගායන සඳහාද අවසර හිමිවනවා.

කොවිඩ් සඳහා ධනාත්මක වන පුද්ගලයන් දින 07 ක් පමණක් නිරෝධායනය විම ප්‍රමාණවත් වනු ඇති.

කෙසේවෙතත් අවධානම් කාණ්ඩවල පුද්ගලයන් දින 10 ක් නිරෝධායනය විය යුතුයි.

https://www.abc.net.au/news/2022-03-11/sa-covid-rules-are-changing-heres-what-you-need-to-know/100901696

COMMENTS