Search

පෙට්‍රල් දමා ගිණි තබා සැමියා ඝාතනය කල වික්ටෝරියා කාන්තාවකට වසර 12 ක සිර දඩුවමක්

පෙට්‍රල් දමා ගිණි තබා සිය සැමියා ඝාතනය කල වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවකට වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ළමුන් 05 දෙනෙකුගේ මවක වන මෙම තැනැත්තිය මෙම අපරාධය සිදුකර තිබුණේ 2020 වසරේ ජූලි මාසයේදීයි.

Geelong ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී තිබුණා.

දරුණු පිළිස්සුම් තුවාල ලැබ අදාළ පුද්ගලයා මිය යනවිට 36 වන වියෙහියි පසුවූයේ.

https://www.9news.com.au/national/angela-surtees-victorian-motheroffive-jailed-for-setting-husband-on-fire-causing-his-death/722296ad-3aa2-41f1-9320-ca73dd1fbda5

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »