පෙට්‍රල් දමා ගිණි තබා සැමියා ඝාතනය කල වික්ටෝරියා කාන්තාවකට වසර 12 ක සිර දඩුවමක්

පෙට්‍රල් දමා ගිණි තබා සිය සැමියා ඝාතනය කල වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවකට වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ළමුන් 05 දෙනෙකුගේ මවක වන මෙම තැනැත්තිය මෙම අපරාධය සිදුකර තිබුණේ 2020 වසරේ ජූලි මාසයේදීයි.

Geelong ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී තිබුණා.

දරුණු පිළිස්සුම් තුවාල ලැබ අදාළ පුද්ගලයා මිය යනවිට 36 වන වියෙහියි පසුවූයේ.

https://www.9news.com.au/national/angela-surtees-victorian-motheroffive-jailed-for-setting-husband-on-fire-causing-his-death/722296ad-3aa2-41f1-9320-ca73dd1fbda5

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »