නිව් සවුත් වේල්ස් ජල ගැලීම් හමුවේ ලාංකික කාන්තාවක සහ පුත්‍රයා මරුට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම් හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවක සහ ඇයගේ පුත්‍රයා මියගොස් ඇතැයි ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කරනවා.

67 හැවිරිදි හේමලතාසෝල්හිර් සචිතනාන්තම් සහ ඇගේ 34 හැවිරිදි පුත් බ්‍රමුත්ගේ මළ සිරුරු මෙලෙස සොයා ගෙන ඇති බව සඳහන්.

ඔවුන් මිට වසර කිහිපයකට පෙර ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූවන් බව වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත්වූ හේමලතාසෝල්හිර් සචිතනාන්තම් විසින් සිය පුත්‍රයා රැකබලා ගෙන සිටි බවද මාධ්‍ය වාර්තා කරනවා.

https://www.sbs.com.au/news/article/are-flood-related-warnings-reaching-linguistically-diverse-communities/tfg9hnm4a

PIC – SBS,AAP

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »