
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජල ගැලීම් හමුවේ ශ්‍රී ලාංකික කාන්තාවක සහ ඇයගේ පුත්‍රයා මියගොස් ඇතැයි ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කරනවා.
67 හැවිරිදි හේමලතාසෝල්හිර් සචිතනාන්තම් සහ ඇගේ 34 හැවිරිදි පුත් බ්‍රමුත්ගේ මළ සිරුරු මෙලෙස සොයා ගෙන ඇති බව සඳහන්.
ඔවුන් මිට වසර කිහිපයකට පෙර ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූවන් බව වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත්වූ හේමලතාසෝල්හිර් සචිතනාන්තම් විසින් සිය පුත්‍රයා රැකබලා ගෙන සිටි බවද මාධ්‍ය වාර්තා කරනවා.

PIC – SBS,AAP
COMMENTS