Search

ඔස්ටේ්‍රලියානු විද්‍යා ඇකඩමියේ 2022 Dorothy Hill පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට

ඔස්ටේ්‍රලියානු විද්‍යා ඇකඩමියේ 2022 වසර සඳහා වන Dorothy Hill පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ආචාර්ය සමින්තා පෙරේරා සමත් වී තිබෙනවා.

ඇය භූ තාක්ෂණික කථිකාචාර්යවරියක ලෙසයි කටයුතු කරමින් සිටින්නේ.

හරිතාගාර වායු සහ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වැනි කරුණු කෙරෙහි ඇය සිදුකල පර්යේෂණයක් පාදක කරගනිමින් මෙම පදක්කම පිරිනමා තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ ජනගහණයට සාපේක්ෂව කාබන්ඩයොක්සයිඩ් මුදා හැරීම ඉහළ අගයකයි පවතින්නේ.

ගල් අගුරු – කාබන්ඩයොක්සයිඩ් වැනි දෑ හේතුවෙන් භූගත පරිසරයට සිදුවන බලපෑමද ආචාර්ය සමින්තා පෙරේරාගේ නිබන්ධනයට ඇතුළත්.

https://research.unimelb.edu.au/research-updates/australian-academy-of-science-medal-for-geotechnical-engineer-dr-samintha-perera?fbclid=IwAR2Ti6LrnVxMVdzoHXC1IonyzfbdK5cAShxj_GPUsdJ76jm-S82GnqbspSs

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »