ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ඉදිරි පැය 48 තීරණාත්මකයි

පවතින ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ඉදිරි පැය 48 තීරණාත්මක බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.

දහස් සංඛ්‍යාත පිරිසකට අවධානම් ස්ථානවලින් ඉවත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඇතැම් ප්‍රදේශවල මීටර් ගණනක් උසට ජලය පිරී තිබීම හේතුවෙන් රිය ධාවනයේදී විමසිලිමත් වන ලෙසටද දැනුම්දී තිබෙනවා.

ගතවූ පැය 24 තුළදී ජීවිතාරක්ෂක සහය පතා ඇමතුම් 2500 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වනවිට සිඩ්නි නගරයේ ඉවත්වීම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති කලාප පහතින්

  • Chipping Norton
  • East Hills
  • Georges Hall
  • Holsworhy
  • Lansvale
  • Milperra
  • Moorebank
  • Warwick Farm
  • Sandy Point
  • Pleasure Point
  • Picnic Point

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »