Child care ගාස්තු අඩු කිරීම අද සිට

වයස අවුරුදු 05 හෝ ඊට අඩු ළමුන් කිහිපදෙනෙකු සිටින ඔස්ටේ්‍රලියානු දෙමව්පියන් සඳහා Child care ගාස්තු අඩු කිරීම අද සිට බලාත්මක වනවා.

මේ අනුව සිය දෙවන දරුවා වයස අවුරුදු 05 හෝ ඊට අඩුනම් සියයට 30 කට අඩු ගාස්තු අඩු කිරිමක් ක්‍රියාත්මක වනවා.

2021 වසරේ දෙසැම්බර් 10 වනදායින් හෝ ඊට පසු වාර්ෂික ආදායම ඩොලර් 190,015 ට වැඩි ආදායමක් ලබන දෙමව්පියන් සඳහා මෙතෙක් පැවති ඩොලර් 10,655 ක උපරිම සහනාධාර සීමාවද අද සිට ඉවත් වනවා.

ඔස්ටේ්‍රලියාව පුරා පවුල් 250,000 කට පමණ මෙමගින් සහන සැළසෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඔවුන්ට වසරකට ඩොලර් 2260 ක පමණ ගාස්තු කපා හැරිමක් ලැබෙනු ඇති.

වසරකට ඩොලර් 120,000 ක ආදායමක් ලබන පවුල් සඳහා සතියකට ඩොලර් 144 ක ඉතුරුවක් හිමිවීමට නියමිතයි.

Family income Previous out-of-pocket child care cost per week Current subsidy (standard CCS rate) New 2nd child subsidy Future out-of-pocket child care cost per week Total better off per week
$40,000 $162 85% 95% $108 $54
$80,000 $198 82% 95% $126 $72
$110,000 $306 72% 95% $180 $126
$120,000 $342 68% 95% $198 $144
$140,000 $414 62% 92% $252 $162
$180,000 $540 50% 80% $378 $162

https://ministers.treasury.gov.au/ministers/jane-hume-2020/media-releases/morrison-government-easing-cost-child-care-families-today

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »