VIDEO : සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

VIDEO : සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්

VIDEO : සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්

පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ පිරිසක් ඊට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පැවති රජය සමයේ ජනතාව වෙනුවෙන් සිදු කළේ කුමක්දැයි ප්‍රශ්න කරමින් අදාළ පිරිස පළමුවෙන් විරෝධතාවක් ක්‍රියාත්මක කර තිබුණා.

අනතුරුව ඔවුන් සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාකරුවන් පිරිස මේ වන විට එම ස්ථානයෙන් පිටව ගොස් බවද සඳහන්.

VIDEO – NEWS01ST

COMMENTS