යුක්රේන ජනපති – අගමැති මොරිසන් දුරකථන සංවාදයක – AusLanka TV – Australian News for the Sri Lankan community

යුක්රේන ජනපති – අගමැති මොරිසන් දුරකථන සංවාදයක

යුක්රේන ජනපති – අගමැති මොරිසන් දුරකථන සංවාදයක

යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

රුසියාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ ඔස්ටේ්‍රලියාව විසින් සපයන ලද යුධමය ආධාර සහ මානුෂීය සහය සම්බන්ධයෙන් අගය කරන බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.

දැනට පවතින වාතාවරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා විසින් මෙහිදී ඔස්ටේ්‍රලියා අගමැතිවරයා දැනුවත් කර තිබෙනවා.

විශේෂයෙන් රුසියාවෙන් එල්ලවී ඇති න්‍යෂ්ඨික තර්ජනය පිළිබඳ මෙහිදී යුක්රේන ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කර ඇති බව සඳහන්.

https://www.sbs.com.au/news/article/scott-morrison-has-spoken-with-ukrainian-president-volodymyr-zelenskyy-heres-what-they-discussed/b88u0172d

COMMENTS