Search

Breaking : සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් මියයයි

හිටපු ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ෂේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ හෘදයාබාදායක් හේතුවෙන්.

මියයන විට ඔහු 52 වන වියේ පසුවුනා.

තායිලන්තයේ සංචාරයක යෙදී සිටින අතර වාරයේදී ඔහු මියගොස් ඇත.

ඊට හේතුව හදිසියේ ඇතිවූ හෘයාබාධයක් ලෙසයි සැලකෙන්නේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන ෂේන් වෝන් මුත්තයියා මුරලිදරන්ට පෙර වැඩිම ටෙස්ට් කඩුලු වාර්තාව හිමිකරගනෙ සිටියේය.