ටස්මේනියා මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට ලිහිල්

ටස්මේනියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව සිල්ලර වෙළඳසැල් වෙත යාමේදි හෙට සිට මුව ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් ඒවායෙහි සේවකයන් තවදුරටත් මුහුණු ආවරණ පැළඳිය යුතු වනවා.

කාර්යාල සහ අවන්හල් සඳහා එම නීතිය සංශෝධනය පිළිබඳ තවත් සතියකින් පමණ සළකා බලන බව ටස්මේනියා බළධාරීන් ප්‍රකාශ කලා.

රෝහල් – පොදු ප්‍රවාහනය වැනි අවස්ථාවලදී තවදුරටත් මුහුණු ආවරණය අනිවාර්ය බවයි ටස්මේනියා බළධාරීන් දන්වා සිටින්නේ.

https://www.abc.net.au/news/2022-03-04/tas-covid-masks-new-rules/100881994

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »