Search

ටස්මේනියා මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට ලිහිල්

ටස්මේනියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව සිල්ලර වෙළඳසැල් වෙත යාමේදි හෙට සිට මුව ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් ඒවායෙහි සේවකයන් තවදුරටත් මුහුණු ආවරණ පැළඳිය යුතු වනවා.

කාර්යාල සහ අවන්හල් සඳහා එම නීතිය සංශෝධනය පිළිබඳ තවත් සතියකින් පමණ සළකා බලන බව ටස්මේනියා බළධාරීන් ප්‍රකාශ කලා.

රෝහල් – පොදු ප්‍රවාහනය වැනි අවස්ථාවලදී තවදුරටත් මුහුණු ආවරණය අනිවාර්ය බවයි ටස්මේනියා බළධාරීන් දන්වා සිටින්නේ.

https://www.abc.net.au/news/2022-03-04/tas-covid-masks-new-rules/100881994

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »