ගම්මන්පිළගේ ඇමතිකම ලොකුගේට / විදුලිය පවිත්‍රාට – AusLanka TV – Australian News for the Sri Lankan community

ගම්මන්පිළගේ ඇමතිකම ලොකුගේට / විදුලිය පවිත්‍රාට

ගම්මන්පිළගේ ඇමතිකම ලොකුගේට / විදුලිය පවිත්‍රාට

ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුකර තිබෙනවා.

බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ ගාමිණි ලොකුගේ යි.

පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිඛෙනවා.

අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.

දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරෙණු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

තොරතුරු බලාපොරොත්තු වන්න.

 

COMMENTS