Breaking: ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක්

breaking

ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුකර තිබෙනවා.

අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.

දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරෙණු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කරනවා.

කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

තොරතුරු බලාපොරොත්තු වන්න.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »