Search

Breaking: ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධනයක්

breaking

ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුකර තිබෙනවා.

අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.

දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරෙණු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කරනවා.

කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

තොරතුරු බලාපොරොත්තු වන්න.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »