Japanese encephalitis ආසාධනය වූ පුද්ගලයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

Japanese encephalitis වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවි තිබෙනවා.

මදුරුවන් හරහා බෝවන මෙම වෛරසය සත්වයන්ගෙන් මිනිසුන්ට ආසාධනය වන්නක් වන අතර පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වැළඳීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අවම වන අතර ඇතැමෙකුට ඉතා සුලු හිසරදයක් පමණක් දක්නට ලැබෙනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ජල ගැලීම් හමුවේ Japanese encephalitis වෛරසය ව්‍යාප්තියක් සිදුවුවහොත් තත්වය දරුණු වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

https://www.9news.com.au/national/queensland-nsw-floods-live-updates-latest-news-weather-warnings-rain-radar-forecast-march-3-2022-ballina-sydney-windsor-lismore/e2e72e76-ab48-4096-b1fa-9f5c3482ef59

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »