Japanese encephalitis ආසාධනය වූ පුද්ගලයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

Japanese encephalitis වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවි තිබෙනවා.

මදුරුවන් හරහා බෝවන මෙම වෛරසය සත්වයන්ගෙන් මිනිසුන්ට ආසාධනය වන්නක් වන අතර පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වැළඳීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතා අවම වන අතර ඇතැමෙකුට ඉතා සුලු හිසරදයක් පමණක් දක්නට ලැබෙනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ජල ගැලීම් හමුවේ Japanese encephalitis වෛරසය ව්‍යාප්තියක් සිදුවුවහොත් තත්වය දරුණු වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

https://www.9news.com.au/national/queensland-nsw-floods-live-updates-latest-news-weather-warnings-rain-radar-forecast-march-3-2022-ballina-sydney-windsor-lismore/e2e72e76-ab48-4096-b1fa-9f5c3482ef59

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »