
රුසියානු යුක්රේන යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිය ඉහළයාම ඔස්ටේ්‍රලියාවටද බලපානු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ඒ අනුව බොහෝ ප්‍රාන්තවල ඉන්ධන මිළ ඩොලර් 02 ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
වික්ටෝරියා – ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල මිළ ගණන් ඩොලර් 02 ඉක්මවා යනු ඇතැයිද සඳහන්.

දැනට වාර්තාවන ආකාරයට අඩුම මිළක් වාර්තාවනුයේ ප්‍රාන්තයේයි.
https://www.facebook.com/9News/photos/a.143997715648074/5366477943399999/?type=3
