
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් හමුවේ ලක්ෂ 05 කට වැඩි පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.
ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පවසන්නේ ප්‍රාන්තයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි.
අද දිනයේදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලිය හැකි බවටද අනාවැකි පළවී තිබෙනවා.

මේ අතර ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පිළිබඳවද වාර්තා පළවී තිබෙනවා.
