නිවු සවුත් වේල්ස් ජලගැලීම් හමුවේ ලක්ෂ 05 කට ඉවත්වන ලෙස දන්වයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් හමුවේ ලක්ෂ 05 කට වැඩි පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පවසන්නේ ප්‍රාන්තයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි.

අද දිනයේදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලිය හැකි බවටද අනාවැකි පළවී තිබෙනවා.

මේ අතර ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පිළිබඳවද වාර්තා පළවී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-03-03/queensland-nsw-weather-rain-flooding-live-warnings-updates/100876892

https://www.9news.com.au/national/floods-nsw-updates-sydney-evacuations-hawkesbury-nepean-georges-river-rain/0cf4c9b7-3488-445b-a370-f3f92b88caa3

https://www.9news.com.au/national/weather-updates-nsw-floodwaters-recede-in-northern-nsw-as-clean-up-begins/b2315516-973e-46d6-920c-e8874baee479

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »