Training වීසා ලාභීන්ගේ රැකියා පැය ගැන අලුත්ම තීරණය

වීසා කාණ්ඩ 407 හෙවත් Training වීසා ලාභීන්ට රැකියා කල හැකි පැය ගණනේ උපරිමය ඉවත් කර තිබෙනවා.

පවතින සේවක හිගය ඊට හේතුව බව සඳහන්.

ආර්ථිකයට උපකාර වන ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නිරත වන අය සඳහා මෙම අවස්ථාව උදාවනවා.

දැනටමත් වීසා බලපත්‍රයක් හිමි අයට මෙන්ම අලුතින් එම වීසා බලපත්‍රයක් ඉල්ලුම් කරන අයටද මෙය බලාත්මක වනවා.

ලබන අප්‍රේල් මාසයේදී මෙම සංශෝධනය නැවත විමසා බැලීමට නියමිතව තිබෙනවා.

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/enhancing-temporary-visa-settings-to-support-economic-recovery.aspx

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »