Training වීසා ලාභීන්ගේ රැකියා පැය ගැන අලුත්ම තීරණය

වීසා කාණ්ඩ 407 හෙවත් Training වීසා ලාභීන්ට රැකියා කල හැකි පැය ගණනේ උපරිමය ඉවත් කර තිබෙනවා.

පවතින සේවක හිගය ඊට හේතුව බව සඳහන්.

ආර්ථිකයට උපකාර වන ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නිරත වන අය සඳහා මෙම අවස්ථාව උදාවනවා.

දැනටමත් වීසා බලපත්‍රයක් හිමි අයට මෙන්ම අලුතින් එම වීසා බලපත්‍රයක් ඉල්ලුම් කරන අයටද මෙය බලාත්මක වනවා.

ලබන අප්‍රේල් මාසයේදී මෙම සංශෝධනය නැවත විමසා බැලීමට නියමිතව තිබෙනවා.

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/enhancing-temporary-visa-settings-to-support-economic-recovery.aspx

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »