පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට

නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පන්දු යවන්නන් අතුරින් වනිඳු හසරංගට හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පිතිකරුවන් අතුරින් පකිස්ථානයේ බාර්බර් අසාම් ද – පන්දු යවන්නන් අතුරින් දකුණු අප්‍රිකාවේ ටැබ්රේස් ශම්සි ද පළමු ස්ථානයේ පසුවනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි පළමු ස්ථානයේ පසුවනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »