පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට – AusLanka TV – Australian News for the Sri Lankan community

පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට

පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට

නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 09 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පන්දු යවන්නන් අතුරින් වනිඳු හසරංගට හිමිවී ඇත්තේ 06 වන ස්ථානයයි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහු 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.

පිතිකරුවන් අතුරින් පකිස්ථානයේ බාර්බර් අසාම් ද – පන්දු යවන්නන් අතුරින් දකුණු අප්‍රිකාවේ ටැබ්රේස් ශම්සි ද පළමු ස්ථානයේ පසුවනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඇෆ්ඝනිස්ථානයේ මොහොමඩ් නබි පළමු ස්ථානයේ පසුවනවා.

COMMENTS