මෙල්බන් සියලුම Graffiti නිර්මාණ සති 02 ක් ඇතුළත ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් සියලුම Graffiti නිර්මාණ සති 02 ක් ඇතුළත ඉවතට

මෙල්බන් සියලුම Graffiti නිර්මාණ සති 02 ක් ඇතුළත ඉවතට

මෙල්බන් නගරයේ ගොඩනැගිලිවල සිතුවම් කර ඇති සියලුම Graffiti නිර්මාණ සති 02 ක් ඇතුළත ඉවත් කිරීමට මෙල්බන් නාගරික කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

පළමුවෙන් මෙල්බන් නාගරික කලාපයේ ඇති Graffiti ඉවත් කෙරෙන අතර අනතුරුව උප නාගරික කලාපවල ඇති ඒවා ඉවත් කිරීමට නියමිතයි.

ආරම්භයේදී අලංකාරයට සිතුවම් කර තිබුණද මේ වනවිට සමස්ත නගරයම දැඩි ලෙස අපවිත්‍ර ආකාරයකින් දිස්වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඇතැම් වෙළඳසැල් හිමිකරුවන් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට ඇති Graffiti ස්වේච්ඡාවෙන්ම ඉවත් කිරීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

https://www.9news.com.au/videos/national/push-to-remove-all-graffiti-in-melbourne-cbd-in-a-fortnight/cl07tfo63007e0jrqzketvk8z

 

COMMENTS