Telstra වෙතින් නොමිළයේ දුරකථන ඇමතුම් – AusLanka TV – Australian News for the Sri Lankan community

Telstra වෙතින් නොමිළයේ දුරකථන ඇමතුම්

Telstra වෙතින් නොමිළයේ දුරකථන ඇමතුම්

Telstra වෙතින් නොමිළයේ දුරකථන ඇමතුම් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙය වලංගු වන්නේ යුක්රේනය සහ යාබද රටවල් සඳහා පමණයි.

ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට Ukraine, Poland, Hungary, Moldova, Slovakia – Romania යන රටවල සිටින සිය ඥාතීන් ඇමතීමට මෙය යොදාගත හැකි වනවා.

ඒ අනුව ලබන මාසයේ බිල්පත සකස් කිරීමේදී එම ගාස්තු අය කිරීමක් ඇතුළත් නොවනු ඇති.

මෙය අඛණ්ඩව හෝ දිර්ඝ කාලීනව ලබාදෙන පහසුකමක් නොවන බවද Telstra නිවේදනය කර සිටිනවා.

https://www.9news.com.au/world/russia-ukraine-war-crisis-live-updates-latest-breaking-news-headlines-march-1-2022/72e510c0-2e2e-4337-bad0-ed34d5c8c351#post=d5966bdb-ab43-4195-b832-50b188ba80a2

COMMENTS