Telstra වෙතින් නොමිළයේ දුරකථන ඇමතුම්

Telstra වෙතින් නොමිළයේ දුරකථන ඇමතුම් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙය වලංගු වන්නේ යුක්රේනය සහ යාබද රටවල් සඳහා පමණයි.

ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට Ukraine, Poland, Hungary, Moldova, Slovakia – Romania යන රටවල සිටින සිය ඥාතීන් ඇමතීමට මෙය යොදාගත හැකි වනවා.

ඒ අනුව ලබන මාසයේ බිල්පත සකස් කිරීමේදී එම ගාස්තු අය කිරීමක් ඇතුළත් නොවනු ඇති.

මෙය අඛණ්ඩව හෝ දිර්ඝ කාලීනව ලබාදෙන පහසුකමක් නොවන බවද Telstra නිවේදනය කර සිටිනවා.

https://www.9news.com.au/world/russia-ukraine-war-crisis-live-updates-latest-breaking-news-headlines-march-1-2022/72e510c0-2e2e-4337-bad0-ed34d5c8c351#post=d5966bdb-ab43-4195-b832-50b188ba80a2

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »