රුසියා – යුක්රේන පළමු සාකච්ඡාව නිමාවට

රුසියාව සහ යුක්රේනය අතර පළමු වටයේ සාකච්ඡාව නිමාවට පත් වී තිබෙනවා.

තවත් දින කිහිපයකින් දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට පෙර දෙපාර්ශවයම අගනුවරවල් වෙත පැමිණීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

දෙපර්ශවය අතර මූලික එකගතා කිහිපයක් ඇතිවූ බවද සඳහන්.

වහා සටන් විරාමයක් ඇති කිරීමත් යුක්රේනයෙන් රුසියානු හමුදා ඉවත්වීමත් සිදුවිය යුතු බවයි යුක්රේනයේ ස්ථාවරය වන්නේ.

කෙසේවෙතත් යුක්රේනයේ කිව් අගනුවර ඇතුලු ස්ථාන ගණනාවකින් තවමත් විවිධ පිපිරිම් ශබ්ද ඇසෙමින් පවතිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »