ලාංකිකයෙකුට ඔස්ටේ්‍රලියාවේදී ඉහළම ICT සම්මානයක්

2022 ACS Digital Disruptors’ Award සම්මාන උළෙලේ වසරේ ICT වෘත්තිකයාට හිමි සම්මානය ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම විසින් දිනාගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු රතු කුරුස සමාජයේ දත්ත විද්‍යාව සහ විශ්ලේෂණය පිළිබඳ කළමණාකරුවෙකු වන ඔහු මෙම සම්මානය දිනාගෙන තිබුණේ සිඩ්නි නුවර පැවති වාර්ෂික සම්මාන උළෙලේදීයි.

දැනට සිඩ්නි නුවර වාසය කරන ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රම ඇතුලු 09 දෙනෙකු මෙවර සම්මාන දිනාගනු ලැබුවා.

එම සම්මාන 09 සඳහා 27 දෙනෙකු නිර්දේශ වී සිටි අතර තවත් ලාංකිකයෙකුද ඒ අතර වුණා.

මෙවර සම්මාන දිනාගත් පිරිස :

ICT Professional of the Year

Dr Mahendra Samarawickrama

CXO Disruptor of the Year

Bob Sharon

Best New Tech Platform

Humanitix

Emerging ICT Professional of the Year

Chelsea Abel and Siddhant Shrestha

ICT Research Project of the Year

University of Technology, Sydney

ICT Service Transformation for the Digital Consumer (Corporate)

Openly

ICT Service Transformation for the Digital Consumer (Government)

East Metropolitan Health Service – Data & Digital Innovation

ICT Service Transformation for the Digital Consumer (NFP/NGO)

Missions Connect

Skills Transformation of Work Teams (under 100)

Auticon

SOURCE : http://www.auselanka.com/dr-mahendra-samarawickrama-won-the-acs-ict-professional-of-the-year-2022-award?fbclid=IwAR2Sq24RBCvSqWyQRZzCrUllR0_L2VC82bQVF2aoaaDB1s-xQ8HMbnLjncg

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »