Search

රුසියානු මන්ත්‍රීවරුන් 339 ටම ඔස්ටේ්‍රලියාව සම්බාධක පණවයි

රුසියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 339 දෙනාටම ඔස්ටේ්‍රලියාව විසින් සම්බාධක පණවා තිබෙනවා.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාට සහ විදේශ අමාත්‍යවරයාට බලපැවැත්වෙන පරිදි සම්බාධක පැණවීම කෙරෙහිද අවධානය යොමුවී ඇති බවයි විදේශ ඇමතිනී මරිස් පේන් සඳහන් කලේ.

යුක්රේනයට යුධමය නොවන ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය ඊයේ දිනයේදී තීරණය කරනු ලැබුවා.

මේ අතර යුක්රේන ආක්‍රමණය සඳහා රුසියාවට සහය දක්වන බෙලරුසියානු රජයේ නියෝජිතයන්ට එරෙහිව සම්බාධක පැණවීමටද ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී ඇති බවයි විදේශ ඇමතිනිය තවදුරටත් කියාසිටියේ.

https://www.9news.com.au/national/russia-ukraine-update-australia-sanctions/9219e39e-03e9-40af-b140-406f59de3f61

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »